fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විමල්ට සහ ගනේශන්ට අනුරගෙන් අභියෝගයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 12:54

විමල්ට සහ ගනේශන්ට අනුරගෙන් අභියෝගයක්

උතුරේ යුද්ධය පිළිබද අනියත බියක් ඇති කිරීමෙන් බලයට ඒමට දකුණේ ඇතැම් දේශපාලකයන් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට හැදිය යුත්තේ ජාතිවාදයෙන්ද  සමගියෙන්ද යනුවෙන් බලංගොඩ දී පැවැති සම්මන්ත්‍රණයකදී ඒ මහතා මේ බව කියා සිටියා.

ජවිපෙ  නායක – අනුර කුමාර දිසානායක,

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 12:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්