fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු සදහා අභ්‍යාසලාභීන් බදවා ගැනීම online ක්‍රමයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 12:49

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු සදහා අභ්‍යාසලාභීන් බදවා ගැනීම online ක්‍රමයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු සදහා අභ්‍යාසලාභීන් බදවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මේ මස අවසානයේදී හෝ ලබන මස මුලදී පළකෙරෙනු ඇති. මේ යටතේ හෙද , පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාළ බදවාගැනීම් සිදුකිරීමට නියමිතව තිබෙන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 12:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo