fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදන් හෑරූ 15ක් පොලිස් දැලේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 11:17

නිදන් හෑරූ 15ක් පොලිස් දැලේ

අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය තුළ නිධන් හෑරීමට සූදානමින් සිටි 15 දෙනෙකු උපකරණ ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද ඊට එක්ව සිටියා. අංගමැඩිල්ලා ජාතික වනෝද්‍යානයේ ගේට්ටුවෙන් අවසර සහිතව ඊට ඇතුළු වූ සැකකරුවන් පිරිසකුයි  නිධන් හෑරීමට සූදානම්ව සිටි ඇත්තේ. සුඛෝපභෝගී වාහන දෙකකින් පැමිණි මෙම පිරිස අතර ප්‍රාදේශී සභා මන්ත්‍රීවරයෙකු සහ වනජීවී නියාමකයින් දෙදෙනෙකු සිටින බවද වාර්තා වනවා. පොළොන්නරුව පොලීසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්