fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු යළි හිස ඔසවයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 12:27

ඩෙංගු යළි හිස ඔසවයි

ඩෙංගු රෝගය යළිත් වරක් ප්‍රදේශ කිහිපයක හිස ඔසවන බැවින් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. විශේෂයෙන් දරුවන් පිළිබදව මෙහිදී සැලකිලිමත් විය යුතු බවයි වෛද්‍යවරුන් පවසන්නේ. කොළඹදී පැවති වෛද්‍ය වැඩමුළුවකදී මේ බව අවධාරණය කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්