fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රවිබන්දු විද්‍යාපති “මුද්‍රා” ගෙන එයි..

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 08:30

රවිබන්දු විද්‍යාපති “මුද්‍රා” ගෙන එයි..

රවිබන්දු විද්‍යාපති කලායතනය මඟින් පවත්වනු ලබන නර්තන, මුද්‍රා නාට්‍ය හා බෙර වාදන උළෙල ලබන 20 වැනිදා ආරම්භ වන බව වාර්තා වනවා.

‘මුද්‍රා’ නමින් නම් කර ඇති මෙම ප්‍රසංගය ලබන 24 දා දක්වා සවස 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වෙනවා.

එහිදී කලාංගයන් පැවැත්වෙන පිළිවෙළ මෙසේයි.

20 වැනිදා වසන්තයේ බිලි පූජාව  මුද්‍රා නාට්‍ය

21 වැනිදා මැක්බර්ත් මුද්‍රා නාට්‍ය

22 වැනිදා බහුරංග භේරී සංගීතය

23 වැනිදා චරණ  සම්ප්‍රදායික හා නව නර්තන ප්‍රසංගය

24 වැනිදා ඔතෙලෝ  මුද්‍රා නාට්‍යය

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 08:30

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්