fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුස්ලිම් පාසල්වල නිවාඩු ලබාදීමේ දිනය සංශෝධනය වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2018 17:54

මුස්ලිම් පාසල්වල නිවාඩු ලබාදීමේ දිනය සංශෝධනය වෙයි

සියලුම මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 20 වන සඳුදා දින නිවාඩු ලබාදීමට නියමිතව තිබුණ ද හජ්ජි උත්සවය නිමිත්තෙන් එම දිනය සංශෝධනය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව 2018 අගෝස්තු මස 17 වන සිකුරාදා පාසල් පැවැත්වීමෙන් අනතුරුව නිවාඩු ලබා දී තෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 27 වන සඳුදා ආරම්භ වේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2018 17:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්