fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිම් ජෝන් නෑන්ග් ඝාතන සිද්ධියේ සාක්ෂි දෙක

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2018 14:54

කිම් ජෝන් නෑන්ග් ඝාතන සිද්ධියේ සාක්ෂි දෙක

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අර්ධ සහෝදරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කාන්තාවන් දෙදෙනෙකුට එරෙහිව ඇති සාක්ෂි නඩු විභාගයකට ප්‍රමාණවත් බව විනිසුරුවරුන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ක්වාලම්පූර් ගුවන්තොටුපොලේ දී පසුගිය වසරේ දී විෂ වායුවක් මුහුණට එල්ල කිරීමෙන් කිම් ජොන් නම් ජීවිතක්ෂයට පත්වුණා.

එම ඝාතන සිද්ධියට චෝදනා ලබා සිටින කාන්තාවන් දෙදෙනා වරදකරුවන් වුවහොත් මරණදඩුවම හිමිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කිම් ජොන් නම් ඝාතන  සිද්ධිය සම්බන්ධයෙන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. චෝදනා ලබා සිටින කාන්තාවන් දෙදෙනා ඉන්දුනීසියා ජාතික සිති අයිසා සහ වියට්නාම ජාධික ඩුවාන් තී හුංග් ලෙසයි හදුනාගෙන ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2018 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්