fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන් භාණ්ඩ තොගයක් රේගු දැලේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2018 15:09

රන් භාණ්ඩ තොගයක් රේගු දැලේ

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රන් භාණ්ඩ තොගයක් කටුණායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගත්තා.

චෙන්නායි සිට මෙම පුද්ගලයා මෙම රත්රන් මෙරටට රැගෙන විත් තිබෙනවා. කිලෝග්රෑම් හතරක බරකින් යුත් රත්රන් තොගය අතර රන් බිස්කට් හා ආභරණ තිබූ බව රේගුව සදහන් කළා. රන් බිස්කට් කිලෝග්රෑම් දෙකක් තිබූ අතර අනෙක් කිලෝග්රෑ ම් දෙක ආභරණ ලෙස රැගෙනවිත් තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2018 15:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්