හිට්ලර් කෙනෙකු නායකත්වයට පත්කිරීම තුළ රටට යහපතක් සිදුනොවන බව පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර පැවති ජන හමුවකදී ඒ මහතා මේ පිළිබද පැහැදිලි කළා.
පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස,
[ot-video type=”youtube” url=”https://youtu.be/zG21yiMtFJ0″]