ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය සහ මාර්තු 12 ව්‍යාපාරයේ මන්ත්‍රී සංසදය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවාදවලදී නීති සම්පාදනයේදී සහ රටේ ආර්ථීක සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කරන පර්යේෂණ පිළිබද දැනුවත් කිරීම මෙහි අරමුණයි. ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබුවා.
මහාචාර්ය සම්පත් අමරතුංග – උප කුලපති – ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය,
[ot-video type=”youtube” url=”https://youtu.be/n8jkWawxlAc”]