fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වාර්ෂික මඩු මංගල්‍යය උත්කර්ෂවත්ව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2018 12:00

වාර්ෂික මඩු මංගල්‍යය උත්කර්ෂවත්ව

වාර්ෂික මඩු මංගල්‍යය මන්නාරම මරදමඩු දේවස්ථානයේදී උත්කර්ෂවත්ව පැවැත්වුණා.  අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනුයි මඩු මංගල්‍යය පැවැත්වුණේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන්ද විශාල පිරිසක්ද මඩු මංගල්‍යයට සහභාගී වී සිටියා. මඩු මංගල්‍යයේ දිව්‍ය පූජාවට විශාල පිරිසක් සහභාගී වුණා. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සංහිදියාව වෙනුවෙන් යන ගමනට මඩු මංගල්‍යය ඉතා වැදගත් අවස්ථාවක් බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2018 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්