fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉහල කොත්මලේ සහ ලක්ෂපාන වාන් දොරටු පහක් විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2018 10:54

ඉහල කොත්මලේ සහ ලක්ෂපාන වාන් දොරටු පහක් විවෘත කෙරේ

ඉහල කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු පහක් විවෘත කර තිබෙනවා. ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් ස්වයංකි‍්‍රයව විවෘත වී ඇති බවයි ජලාශය භාර ඉංජිනේරුවරුන් ප‍්‍රකාශ කළේ. ඒ හේතුවෙන් කොත්මලා ඔයේ ජල මට්ටම වැඩිවීමේ අවදානමක් පවතිනවා. අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ඉංජිනේරුවරුන් ජලාශය දෙපස ජනතාවට දැනුම් දෙන්නෙ. ලක්ෂපාන ජලාශයේ ද වාන් දොරටු දෙකක් මේ වනවිට විවෘතව පවතිනවා. කැලණි ගඟේ ජල මට්ටම ඉහල යා හැකි බවයි ඉංජිනේරුවරුන් සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2018 10:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්