දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (15) දිනය පුරා තද වැසි ඇතිවන අතර සුළගේ වේගයද ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/_pqlmTp1xMo”]