fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු මැද පළාත් බැඩ්මින්ටන් තරගාවලිය ලබන 28

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2018 12:53

උතුරු මැද පළාත් බැඩ්මින්ටන් තරගාවලිය ලබන 28

උතුරු මැද පළාත් බැඩ්මින්ටන් තරගාවලිය ලබන 28 වැනිදා සිට අනුරාධපුරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට අධික පිරිසක් එක්වනු ඇතැයි බලාපොරොත්තු වනවා. ඒ ඉසව් දහයක් යටතේයි. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ලබන 17 වැනිදා බව උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය පවසනවා. තරගාවලිය පිලිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අනුරාධපුරයේදී පැවැත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2018 12:53

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්