නිදහස් සෞඛ්‍ය සේවයෙන් තවත් ප්රතිලාභ රැසක් ඉදිරියේදී ජනතාවට හිමිකරදෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අමාත්‍ය රාජිත සේනාරත්න,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=B6PFJs9ducM&feature=youtu.be”]
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සදහා ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ උසස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.