ඉදිරි වසර 05 තුළ වාර්ෂික පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. පොල් වගාකරුවන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත් මහතා මේ බව ප්‍රකාශ කළා.
ජේ.ඒ. රංජිත් – ලේකම් – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=0-SEht2Xi6c&feature=youtu.be”]