කේරලයෙන් මෙරටට ආ සායනික අපද්‍රව්‍ය ගැන විශේෂ පරීක්ෂණක්
Related Articles
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් බැහැර කළ බවට සැක පල කරන සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළතීරයට ගොඩගසා තිබීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සමුද්‍රීය ආරක්ෂන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් එම පරීක්ෂණ කටයුතු වල නිරත වෙනවා. අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු ද මේ වන විට සිදු වනවා.
ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර – සාමාන්‍යාධිකාරී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,