fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරලයෙන් මෙරටට ආ සායනික අපද්‍රව්‍ය ගැන විශේෂ පරීක්ෂණක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2018 12:34

කේරලයෙන් මෙරටට ආ සායනික අපද්‍රව්‍ය ගැන විශේෂ පරීක්ෂණක්

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් බැහැර කළ බවට සැක පල කරන  සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළතීරයට ගොඩගසා තිබීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සමුද්‍රීය ආරක්ෂන  අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් එම පරීක්ෂණ කටයුතු වල නිරත වෙනවා. අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු ද මේ වන විට සිදු වනවා.

ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර – සාමාන්‍යාධිකාරී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2018 12:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්