යාපනය දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රි නඩරාජා රවිරාජ් ඝාතනය හා තරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අතුරුදන්ව සිටි හිටපු ලුතිනන් කමාන්ඩර්වරයෙකු වන හෙට්ටිආරච්චි මුදින්සේලාගේ චන්දන ප්රසාද් හෙට්ටිආරච්චි හෙවත් “නේවි සම්පත්” අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“නේවි සම්පත්” CID අත්අඩංගුවට
කියවීමට මිනිත්තු 0