fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජීවත් වීමට සුදුසු නගර පිළිබඳ අළුත්ම වාර්තාව නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2018 11:07

ජීවත් වීමට සුදුසු නගර පිළිබඳ අළුත්ම වාර්තාව නිකුත් කෙරේ

ජීවත් වීමට සුදුසුම නගර සම්බන්ධ අළුත්ම වාර්තාව නිකුත් වුණා. එහි පෙරමුණ ගෙන තිබෙන්නේ ඔස්ටි‍්‍රයාවේ වියානා අගනුවරයි. මෙතෙක් පළමු ස්ථානයේ සිටි ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරය දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ජපානයේ ඔසාකා ජීවත් විමට සුදුසු තුන් වන හොඳම නගරයයි. යුරෝපයේ ආර්ථික බුද්ධි ඒකකය අධ්‍යනය සිදුකර තිබෙනවා. ලෝකයේ නගර 140ක් ඔවුන්ගේ නීරික්ෂණයට ලක්වුණා. ජීවත් වීම සඳහා නුසුදුසුම ස්ථානය ලෙස ඔවුන් දක්වා ඇත්තේ සිරියාවේ ඩමස්කස් නගරයයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2018 11:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්