fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්වරූපම් – 2 සාර්ථකයි??

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2018 10:50

විශ්වරූපම් – 2 සාර්ථකයි??

කමලා හසන්ගේ විශ්වරූපම් – 2 චිත්‍රපටය පසුගිය 10 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ පසුගියදා ප්‍රදර්ශනය කිරීමත් සමඟ සාර්ථක ලෙස තිරගත වන බව වාර්තා වනවා.

එය පළමු දිනයේදී ම ඩොලර් එක්ලක්ෂ තුන්දහසක ආදායමක් ලබා ඇති බව සඳහන්.

කමලා හසන් රචනා කර අධ්‍යක්ෂණය කළ මෙහි වහිඩා රෙහෙමන්, ශේකර් කපුර්, රාහුල් බෝස්, පූජා කුමාර් රංගනයෙන් එක් වෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2018 10:50

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්