ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පසුගිය සමයේ සිටි රාජකීය පවුල තුළ අද බලු පොරයක් හටගෙන ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
[ot-video type=”youtube” url=”https://youtu.be/2Vw0m9ihlAc”]
මඩකලපුව එරාවුර්පත්තු හි විරුට්චම් උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 106 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 29 කින් සමන්විත ගම්මානය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 247 ක්. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග ඇතුලු සියලු යටිතල පහසුකම් ඊට ඇතුළත්.