ගෙවුණු ඉතිහාසය තුළ වෘත්තීය සමිතියක් සිදු කළ අසාධාරණම සහ ම්ලේච්ඡතම වැඩවර්ජනය පසුගියදා සිදුකළ දුම්රිය වර්ජනය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මෙවැනි වර්ජනවල යටි අරමුණ මහජනතාව බිල්ලට ගනිමින් දේශපාලන අරමුණු ඉටු කර ගැනීම බවයි බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අමාත්‍ය මහින්ද අමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/CRLJ2NCZzgA”]