fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් බඳවා ගැනේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 13:27

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් බඳවා ගැනේ

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බදවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. රජයේ පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියන්ගේ සංගමය මුහුණ දී ඇති ගැටලු පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ පුරප්පාඩු සපුරාලීම සදහා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බදවා ගැනීමට මෙහිදී තීරණය කෙරුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 13:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්