fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වහළය උඩ යන විරෝධතාව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 13:01

වහළය උඩ යන විරෝධතාව

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහළය මත නැගී විරෝධතාවක නිරතවුණා.

නඩු කටයුතු කඩිනම් කර තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් කාන්තා රැදවියන් පහළොස් දෙනෙකු පමණ එම විරෝධතාවට එක්ව සිටි  බවයි වාර්තාවන්නේ.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඒ පිළිබද පළ කළේ මෙවන් අදහසක්,

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා ද මෙසේ අදහස් පළකලා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo