fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිවානයේ රෝහලක ගින්නක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 11:53

තායිවානයේ රෝහලක ගින්නක්

තායිවානයේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. රෝහලේ හත්වෙනි මහලේ වාට්ටුවකිනුයි ගින්න හට ගෙන ඇත්තේ. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට සැක පළකෙරෙනවා.

රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පුද්ගලයින් දාසය දෙනෙකු පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. රෝගීන් තිස් දෙනෙකු සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් තුන් දෙනෙකු මෙම ගින්නෙන් දිවි බේරාගෙන තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැහැ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්