Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක ඉන්දීය 19න් පහළ ක්‍රිකට් ජය ඉන්දියාවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2018 15:50

සංචාරක ඉන්දීය 19න් පහළ ක්‍රිකට් ජය ඉන්දියාවට

සංචාරක ඉන්දීය වයස අවුරුදු දහ නවයෙන් පහළ ක්‍රිකට් පිළ සහ ශ්‍රී ලංකා දහ නවයෙන් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පස්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු අටක පහසු ජයක් ලබා ගැනීමට ඉන්දීය කන්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නියමිත පන්දු වාර පනහ තුළදී කඩුළු නවයක් දැවී රැස්කර ගත්තේ ලකුණු දෙසිය දොළහක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය යොවුන් ක්‍රීඩකයන් පන්දුවාර හතළිස් දෙකයි පන්දු හතරකදී කඩුළු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය කරා ලගා වීමට සමත් වුණා. දෙරට අතර පැවති තරග පහෙන් තුනට දෙකක් ලෙස ජය ගැනීමට සමත් වූයේ ඉන්දීය කන්ඩායමයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2018 15:50
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්