fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සූර්යා වෙත යැවීමට සැළසුම්කර තිබූ යානය පැය 24 ක් ප්‍රමාද වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2018 12:51

සූර්යා වෙත යැවීමට සැළසුම්කර තිබූ යානය පැය 24 ක් ප්‍රමාද වෙයි

ඊයේ රාත්‍රියේ සූර්යා වෙත යැවීමට සැළසුම්කර  තිබූ යානය පැය 24 ක කාලයක් ප්‍රමාද  කිරීමට නාසා ආයතනය තීරණය කර තිබෙනවා. ප්‍රමාද කිරිමට හේතුව පිළිබද තොරතුරු මෙතෙක් හෙළිකර නැහැ.

යානාවට පැයට කිලෝමීටර් ලක්ෂ 07 ක පමණ  වේගයකින් ගමන් කළ හැකි බවද සදහන්. එසේම අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන පරිදි එය නිපදවා තිබීම විශේෂත්වයක්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2018 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්