මහින්දට අමතක අතීතය සජිත් මතක් කරයි
Related Articles
සාධාරණ සමාජයක් ගොඩනැගීම උදෙසා සියලු පක්ෂ එකතු වී 17 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ ආකාරය හිටපු ජනාධිපතිවරයාට අද අමතක වී ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිරිබෝපුර ඉදිකෙරුණු සඳකිරණගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. නිවාස 31 කින් සමන්විත මෙම ගම්මානය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 199ක් වැය කෙරුණා. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකෙරුණු 105 වන ආදර්ශ ගම්මානය මෙයයි.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment