fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය හැර සෙසු පීඨ සදුදා සිට යළි විවෘතයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 11:56

පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය හැර සෙසු පීඨ සදුදා සිට යළි විවෘතයි

දැනට වසා දමා ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය හැර අනෙකුත් පීඨ ලබන 13 වනදා නැවත විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කළ බව එහි උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පවසනවා. ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් විශ්වවිද්‍යාලය වසාදැමීමට එහි පාලනාධීකාරිය පසුගියදා කටයුතු කර තිබුණා.

මහාචාර්ය උපුල් දිසානායක – උපකුලපති- පේරාදෙණිය විශ්ව විද්‍යාලය,

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්