කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන මස 21 වනදා සිට
Related Articles
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන මස 21 වනදා ආරම්භ වනවා. ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දි. සැප්තැම්බර් මස 30 වනදා දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන බවයි ශ්‍රී‍්‍ර ලංකා පොත් ප්රකාශකන්ගේ සංගමය ප්‍රකාශ කළේ. ඒ වෙනුවෙන් අනුග්රාහකයන් සමඟ ගිවිසුම් අත්සන් කිරිම කොළඹ දී ඊයේ (10) සිදු කෙරුණා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment