fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන මස 21 වනදා සිට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 11:04

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන මස 21 වනදා සිට

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන මස 21 වනදා ආරම්භ වනවා. ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දි. සැප්තැම්බර් මස 30 වනදා දක්වා ප‍්‍රදර්ශනය පැවැත්වෙන බවයි ශ්‍රී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ. ඒ වෙනුවෙන් අනුග‍්‍රාහකයන් සමඟ ගිවිසුම් අත්සන් කිරිම කොළඹ දී ඊයේ (10) සිදු කෙරුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 11:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්