fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ දෙදරු ප‍්‍රතිපත්තිය ලිහිල් කිරිමට අවධානය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 19:32

චීනයේ දෙදරු ප‍්‍රතිපත්තිය ලිහිල් කිරිමට අවධානය

චීනය දරුවන් දෙදෙනෙකු පිලිබද ප‍්‍රතිපත්තිය ලිහිල් කිරීමට අවධානය යොමුකර තිබෙනවා. පවුලකට දරුවන් තුන් දෙනෙකු හිමිකරගැනීමේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් චීනය තුළ සාකච්ඡාවක් මතුවෙමින් ඇතැයි බී බී සී ප‍්‍රවෘත්ති සේවය සදහන් කළා. මෑත යුගයේදී චීන රජය එක් දරුවෙකුට වඩා දරුවන් හිමිකරගැනීම වෙනුවෙන් දිරිගැන්වීම් සිදුකර තිබෙනවා. බදු සහන , අධ්‍යාපන හා නිවාස සහන සැලසීම ද එරට බලධාරීන් පියවර ගත් බවයි චීන වාර්තා උපුටා දක්වන බී බී සී ප‍්‍රවෘත්ති සේවය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 19:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්