ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව විශේෂ මහාධිකරණයට
Related Articles
රුපියල් බිලියන 4 ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ගාමිණී සෙනරත් ඇතුලු 4 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුව අවසන් කිරිමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (10) නියෝග කළා. ඒ අනුව නඩුව විභාගයට ගන්නා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරුවන්ට නියෝග කළේ. අලුතෙන් පිහිටවූ විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන පළමු නඩුව මෙය වන අතර, නඩු විභාගය ලබන 24 වනදා ආරම්භ කෙරෙනවා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment