fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව විශේෂ මහාධිකරණයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 18:25

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව විශේෂ මහාධිකරණයට

රුපියල් බිලියන 4 ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් ඇතුලු 4 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුව අවසන් කිරිමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (10) නියෝග කළා. ඒ අනුව නඩුව විභාගයට ගන්නා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරුවන්ට නියෝග කළේ. අලුතෙන් පිහිටවූ විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන පළමු නඩුව මෙය වන අතර, නඩු විභාගය ලබන 24 වනදා ආරම්භ කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 18:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්