ක්‍රිකට් නිලවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලීමක්
Related Articles
නිසි පරිපාලනයක් ක්‍රිකට් ආයතනයේ පැවතියේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රීඩකයින්ට හා පුහුණුකරුවන්ට පනවන දඬුවම් ලිහිල් කරගත හැකිව තිබූ බව ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපති මොහාන් ද සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මොහාන් ද සිල්වා – ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපති,