ප්රංශයේ නිවාස දාහත් දහසක විදුලිය ඇණහීටි
Related Articles
ජලගැලීම් හේතුවෙන් ප්රංශයට දැඩි බලපෑම් එල්ල වුණා. 1600 ක පිරිසක් අවතැන් වූ බවයි එරට වාර්තා සදහන් කළේ. ඒ අතර ළමුන් 119 දෙනෙකු සිටිනවා. මාර්ග පද්ධති කිහිපයක් ද හානියට පත්වුණා. වැසි සමග ඇතිවූ තද සුලං තත්වයක් හේතුවෙන් විදුලි රැහැන් පද්ධතිවලට ද හානි සිදුවූ බවයි ප්රංශ බලධාරීන් පෙන්වා දෙන්නේ. නිවාස දාහත් දහසකට විදුලිබලය ඇණහිට තිබෙනවා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment