දේශීය ආදායම් පනත පිළිබද ජනතාව දැනුවත් කිරීමේ ගම්පහ දිස්ත්රික් මහජන සම්මන්ත්රණය කඩවතදී පැවැත්වුණා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක මහතා මෙහිදී අදහස් පළ කළා.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක,
[ot-video type=”youtube” url=”https://youtu.be/CJzjjQSXA6M”]