fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එකම පවුලේ දැරියන් තුන් දෙනෙකුට අතවර කළ පියෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 11:21

එකම පවුලේ දැරියන් තුන් දෙනෙකුට අතවර කළ පියෙක් අත්අඩංගුවට

එකම පවුලේ කුඩා දැරියන් තුන් දෙනෙකුට අතවර කළ පුද්ගලයෙක් මොණරාගල ඇතිමලේ ප‍්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 14 , 10 සහ 09 වයස් සීමාවල දැරියන් තුන් දෙනෙක් මෙලෙස අතවරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. සැකකරු පස් දරු පියෙක්. 2012 වසරේ සිට අතවරය සිදුව ඇති බවයි පරීක්ෂණ වලිද් හෙලිවුණේ. අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 11:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්