fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පුද්ගලයින් විසි දහසක් ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 11:11

කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පුද්ගලයින් විසි දහසක් ඉවත් කෙරේ

කැලිෆෝනියාවේ පුද්ගලයින් විසි දහසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරිමට පියවර ගෙන තිබෙනවා. ඒ ලැව්ගිනි පැතිරයාමත් සමඟ. නිවාස සහ ගොඩනැගිලි විශාල ප‍්‍රමාණයක් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නෙ. වියළි කාලගුණය සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න නිවිමට බාධා මතුව තිබෙනවා. අවතැන් පිරිස් සදහා පහසුකම් සලසා ඇති බවයි කැලිෆෝනියා බලධාරින් ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 11:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්