fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහලට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 11:01

මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහලට

මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහල ගොස් තිබෙනවා. පුද්ගලයින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ආයතන සහ වාහන රැසකට ද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බව ඉන්දිය වාර්තා ප‍්‍රකාශ කළා. රැකියා සහ අධ්‍යාපන අවස්ථා ලබාදෙන ලෙස බලකරමින් ඇරඹි විරෝධතාවන් පසුව ප‍්‍රචණ්ඩකාරි ගැටුම් බවට පත්ව තිබෙනවා. අතිරේක හමුදා භට පිරිස් ප‍්‍රධාන නගර වලට යොමුකර ඇති බවයි ප‍්‍රාන්ත බලධාරින් පවසන්නෙ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්