දුම්රිය වැඩවර්ජනය බෙහෙවින්ම අසාධාරණ එකක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කඩාකප්පල්කාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාවන්ට ජනතාව පිළිතුරු දෙනු ඇති බවයි මහනුවර පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සදහන් කළේ.
අමාත්‍ය පාඨලී චම්පික රණවක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=tLhcNnFRCW8&feature=youtu.be”]