fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය ගමන් වාර 9ක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 08:45

දුම්රිය ගමන් වාර 9ක්

වැටුප් ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භකර ඇති වැඩ වර්ජනය තවමත් ක්‍රියාත්මකයි. එසේ වුවද අද පෙරවරුවේ කාර්යාල දුම්රිය ගමන් වාර නවයක් පමණ ක්‍රියාත්මක කරමින් මගී ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

ආචාර්ය විජය සමරසිංහ – අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී,

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 08:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්