ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල මණ්ඩල පිහිටුවීමේ කටයුතුවලින් සියයට අසූ පහක් පමණ මේ වන විට අවසන් බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
අමාත්‍ය මහින්ද සමරසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=T3W1XjMi1nQ&feature=youtu.be”]