fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටයිගර් රග්බි ක්‍රීඩා සමාජය යලි ස්ථාපිත කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2018 16:12

ටයිගර් රග්බි ක්‍රීඩා සමාජය යලි ස්ථාපිත කෙරේ

1960 දශකයේ සිට මහනුවර ප්‍රදේශයේ පැවති ටයිගර් රග්බි ක්‍රීඩා සමාජය යලි ස්ථාපිත කර තිබෙනවා.නව නිලධාරී මණ්ඩලයක ක්‍රියාකාරීත්වයෙන් යලි ස්ථාපිත වූ ටයිගර් රග්බි යුනියන් ක්‍රීඩා සමාජයේ අරමුණ වී ඇත්තේ පාසල් ක්‍රීඩකයින් තවදුරටත් රගර් ක්‍රීඩාව සමග රදවා ගැනීමයි.

මෙම ක්‍රීඩා සමාජයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් කලක් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය පාසල් රග්බි තරගාවලියේ හොදම පාසල් කණ්ඩායම බවට පත්වුණා. මෙම ක්‍රීඩා සමාජයේ පරණිම සාමාජිකයා වන එඩ්වින් ගුණසේන මහතාට උපහාර පිදීමේ උත්සවයක්ද මහනුවරදී පැවැත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2018 16:12

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්