අපනයන ගම්මාන පන් දහසක් ඇති කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ගම්මාන දහසක් කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. කෘෂි භාණ්ඩ බෙදා දීම වෙනුවෙන් සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකලා.
අමාත්‍ය දයා ගමගේ,
[ot-video type=”youtube” url=”https://youtu.be/tdUdioD_45A”]