fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“විනී ද පූ‘‘ චීන ජනපති වගේ???

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2018 08:30

“විනී ද පූ‘‘ චීන ජනපති වගේ???

“විනී ද පූ‘‘ කියන්නේ අපි කොයි කවුරුත් ආදරය කරන කාටුන් චරිතයක්.

මේ “විනී ද පූ‘‘ කාටුන් චරිතය අළලා අලුත්ම චිත්‍රපටයක් නිර්මාණය කර තිබෙනවා.

චිත්‍රපටයේ නම “ ක්‍රිස්ටෝපර් රොබින්“..

ඩිස්නි සමාගමේ නිෂ්පාදනයක් වන මෙම සිනමා නිර්මාණය ලොව පුරා රටවල ප්‍රදර්ශනය කෙරෙනවා.

නමුත් චීනය තුළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කිරීමට චීන රජය කටයුතු කර තිබෙනවා.

දේශපාලන මතයන්ට විරෝධය ප්‍රකාශ කිරීමක් ලෙස සංකේතාත්මකව මේ පූ වලසාගේ රුව පසුගිය කාලය පුරාම භාවිත කිරීම සිදු වුණා.

මේ නිසා සමාජ මාධ්‍ය ජාල තුළ ද පූ වලසාගේ රුව අවහිර කිරිමචීන රජය පසුගිය වසරේදී කටයුතු කර තිබුණා.

එයට හේතුව වුණේ චීන ජනාධිපති ෂී – ජින්- පින් ගේ රුවට සමාන කරමින් මෙම රූපය භාවිත කිරීමයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2018 08:30

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්