fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විභාග අක‍්‍රමිකතා සිදුකළ ජපන් විශ්වවිද්‍යාලය සිසුන්ගෙන් සමාව ඉල්ලයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2018 13:16

විභාග අක‍්‍රමිකතා සිදුකළ ජපන් විශ්වවිද්‍යාලය සිසුන්ගෙන් සමාව ඉල්ලයි

විභාග අක‍්‍රමිකතා සිදුකළ ජපන් විශ්වවිද්‍යාලයක් සිසුන්ගෙන් සමාව ඉල්ලා ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 2006 සහ ඊට පෙර වසර කිහිපයකදී වෛද්‍ය විශ්වවිද්‍යාල අතුළත් වීමේ විභාගයේදී අක‍්‍රමිකතා සිදුව ඇති බවටයි වාර්තා වුණේ. විශ්වවිද්‍යාලයට ප‍්‍රතිපාදන ලබාදුන් සිසුන් 19 දෙනෙකුට අමතර ලකුණු ලබාදුන් බව ටෝකියෝ වෛද්‍ය සරසවිය පිළිගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2018 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්