fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොල්ගහවෙල දුම්රිය අනතුරින් තුවාල ලැබූවන්ට වන්දි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2018 12:38

පොල්ගහවෙල දුම්රිය අනතුරින් තුවාල ලැබූවන්ට වන්දි

පොල්ගහවෙල පනලිය ප‍්‍රදේශයේ දී සිදුවූ දුම්රිය අනතුරින් පීඩාවට පත්වූවන්ට වන්දි ලබාදිමට තීරණය කර තිබෙනවා. තුවාලකරුවන්ගේ තොරතුරු රෝහල්වලින් ලබා ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි එස් එම් අබේවික‍්‍රම මහතා ප‍්‍රකාශ කළේ. ඉන්පසුව, ලබාදෙන වන්දි මුදල් ප‍්‍රමාණය තීරණය කරන බවයි  ඔහු කියා සිටියේ. දුම්රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ද ක‍්‍රියාත්මක බව ඔහු පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2018 12:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්