fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රජා පොලිස් සේවය ප්‍රතිස්ථාපනය සඳහා ගිවිසුමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2018 12:20

ප්‍රජා පොලිස් සේවය ප්‍රතිස්ථාපනය සඳහා ගිවිසුමක්

ප්‍රජා පොලිස් සේවය ප්‍රතිස්ථාපනය සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණා. ඒ සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේදී. සංහිදියා යාන්ත්‍රණය පිළිබද සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලීසියයි අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණේ. ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊට අත්සන් තැබුවා. සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය වෙනුවෙන් ගිවිසුමට අත්සන් කළේ එහි මහ ලේකම් මනෝ තිත්තවැල්ල මහතායි. අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව අදහස් දැක් වූ පොලිස්පතිවරයා කියා සිටියේ වැරදි තොරතුරු ලබාදෙන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර,

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2018 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්