fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි වසර දෙකේදී ගමත් නගරයත් ශීඝ්‍ර සංවර්ධනයක

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2018 11:33

ඉදිරි වසර දෙකේදී ගමත් නගරයත් ශීඝ්‍ර සංවර්ධනයක

ඉදිරි වසර දෙක තුලදී ගම මෙන්ම නගරයද ශීඝ්‍ර සංවර්ධනයකට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මෝදර සමාජ සුබසාධක මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.  බොනවිස්ටා බහුකාර්ය සුබසාධක මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු වුනේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. එහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රජය ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් වත්මන් රජය ක්‍රියාවට නංවා ඇති බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

කොළඹ මහ නගර සභාවේ ෆේස්බුක් පිටුව විවෘත කිරීම මෙහිදී අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරුණා. රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීන්ද එම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2018 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo