විපක්ෂනායක ධුරය හිමිවිය යුත්තේ කාට ද යන්න පිළිබඳ තීන්දුව මේ සතිය තුළදී ලබා දෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (07) දැනුම් දුන්නා. කෙසේ වුව ද විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පාර්ලිමේන්තුවේ තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත අසංක රත්නායක.
[ot-video type=”youtube” url=”https://youtu.be/9yBoIbR9cww”]