fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 25 ක දක්වා ඉහළ යයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 16:25

ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 25 ක දක්වා ඉහළ යයි

ඕස්ට්‍රේලියාවේ ජනගහණය ප්‍රථම වරට මිලියන 25 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඕස්ට්‍රේලියා රජය සිදු කළ සංගණනයකින් අනතුරුවයි මේ බව හෙළිවුණේ. එරට රජය ප්‍රකාශ කරන්නේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණකයින්ගේ පැමිණීම හේතුවෙන් මෙලෙස ජනගහණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. මෙය ඉදිරි වසරවලදීත් වර්ධනය විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. බ්‍රිතාන්‍යය,ඉන්දියාව,චීනය යන රටවලින් වැඩි වශයෙන් සංක්‍රමණකයින් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බව එරට වාර්තා සඳහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 16:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්